Sunday, November 20, 2016

බලන් හිදීම...

ගෙදර එන එක කිසි තේරුමක් නැත්ද මන්දා...සතියක් මාසයක් බලන් ඉදලා වැඩ කරලා..නිවාඩුවක් එනකම් බලන් ඉන්නවා..ඊට පස්සේ ගාලු එන්න බස් එක ගන්නකම් ඉවසිල්ලක් නෑ. ඒකට නැග්ගම ගාල්ලෙන් බහිනකම් ඉවසිල්ලක් නෑ.. ඊට පස්සෙ ගෙදර එනකම්..මොහොතක් මොහොතක් ගානේ අපි බලන් ඉන්නවා... ඒක ඉවර වෙලා ඊට වඩා හොද එකක් එනකම්..එත් කවදාවත් අපි නෙමෙයි පරිපුර්ණ විදියට සතුටක් ලැබුවේ...

දින..සති ...මාස.. අවුරුදු ගෙවිලත් ගිහින් ඒත් අපි තාම සතුට හොයනවා..කලු අය නැති ලෝකෙක ඇති සුද්දෙකුත් නැ කියලා පොඩ්ඩක් නැවතිලා වින්දා නම් මේ මොහොත?? 

#SacheeWalks

Friday, November 18, 2016

Down the lane...Where I paused or may be...

Have you ever thought about, How peaceful it is when you close your eyes?....
How peaceful it is in absolute silence?.....
Take a walk. Think about it....What are we dealing with everyday when each day take you a step closer to your death. Our own very "the end". What are we fighting for in life?.......Might I suggest the word "Temporary Gains" for an answer.
When we were schooling, learning 1+1 and alphabet, how simple was it?...But then again everyone we meet was telling us, more like feeding us to our very core that,

"Study hard, then you can find a "good" job *I stopped listening, they said a lot* , make money and then you can relax!“

And here we are years after...down the lane... Relaxing! Are we? Or are we at least getting closer to that so called " relaxation", the ultimate peace in life?
Any clue where and how that peace runs away from us?....As we walk to our grave!
As the energy in us depreciates until it has no value.....Until our imaginations make no sense....Until our innocent hopes become not so much innocent anymore?
Ran enough now? Take a pause or..... may be a stop, If you are thoughtful enough.
Good luck!

#Sachee_walks